Saturday, January 28, 2012

කොළඹ කාක්කෝ

කොළඹ කියන්නේ ලංකාවේ තියන ජනාකීර්ණතම නගරයක්.

Friday, January 27, 2012

බැටරි charge කරමු

තවදුරටත් ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට විදුලිය අවශ්‍යය නොවේ කියල කිව්වොත්... ? ? ?

Thursday, January 26, 2012

මිනිසා VS මිනිසා

සමහර මිනිස්සුන්ගෙන් අපිට පුරුදු කියන දේවල් ඉබේම ලැබෙනවා.

Sunday, January 22, 2012

ගැණුන්ට අතවර කරන ගැණු

අද කාලේ හුගක් කතා බහට ලක්වන මාතෘකාවක් තමා කාන්ත හිංසනය
කියන එක. කවුරුත් ගත් කටටම කියන්නේ කාන්ත හිංසනය වැරදි අපි ඒක හෙළා දකින්න ඕන කියන එකයි. මම මේ ලිපිය ලියන්නෙ කාන්තා හිංසනය ගැන කියන්න නෙවි.                                              කාන්තා හිංසනය ගැන කතා කරන කවුරු හරි හිතල බැලුවද ඇයි කාන්තාවන් මේවගේ හිංසාවන්ට ලිංගික අතවර වලට ලක්වෙන්නේ කියන එක ගැන.ඇත්තටම ඇයි මෙහෙම වෙන්නෙ?
අතීතයට වඩා මේ මාතෘකාව වර්තමානය තුල ඇහෙනවා වැඩි. මොකද්ද මේ වෙලා තියෙන්නේ. ඇයි පිරිමින් මේ වගේ දේවලට යොමුවෙන්නේ තමන්ගේ හිතට අවංකව හිතල බලන්න කාගේද වරද කියල. මම කොල්ලන්ගෙන් එක ප්‍රශ්නයක් අහනවා   අද පාරක තොටක යන කෙල්ලෙක් නැත්නම් ගැහැනියක් දැක්කම මොනවද හිතෙන්නේ ? මොනවද හිතෙන්නේ කියන ප්‍රශ්නෙට වඩා මොනවද නොහිතෙන්නේ කියන ප්‍රශ්නෙට ලේසියෙන් උත්තර දෙන්න පුළුවන් මම හිතන්නේ.

මුණු පොතේ අවදානම

“Face Book” යනුවෙන් සඳහන් කළවිට,

Friday, January 20, 2012

මගේ පණ ඔයා

ආදරය ......    දෙදෙනෙකු මුල්වරට හමුවීමෙන් එකිනෙක කෙරෙහි ඇතිවන ආකර්ෂණය

ඔය ඇස් දෙක

මා මිතුරන් සමග හොරණ බලා යාමට පිළියන්දලින් බසයකට ගොඩවුනෙමි.

Facebook FAKE profile

කාගෙ හරි කොහෙන් හරි ඩවුන්ලොඩි කරගත් පිංතූරයක් දමාගෙන

Thursday, January 5, 2012

මගේ එයා ගැන චුට්ටක් කියන්නම්

මම එයාව දැක්කේ එළියේදී උදේ එයා මට දුරස්ව උන්නත් දවල් වෙනකොට එයා තව තවත් මට ගොඩක් සමීප වුනා.
මම හිතුවේ නෑ ඔය මට මෙතරම් සමීප වේවි කියල.
මම දන්නවා ඔයා කවදාවත්ම මව දාල යන්නෙ නැ කියල.
මං මැරෙනතුරු ඔයා මං ළග ඉන්නබව මම දන්නවා.
එක ඇත්ත නේද?
මම දන්නවා එක බොරුවක් නෙවි.
හ්ම්ම්
එක බොරුවක් වෙන්නනම් මේ ලෝකේ තියන සියලුම ආලෝකය නැතිවෙන්න ඕන.
එ තරම් මට ඔයාව විස්වාසයි.
මං මොනදේ කළත් මං මොන කරදරයක පැටලුනත් ඔය මගේලග ඉන්නබවමම දන්නවා.

Wednesday, January 4, 2012

අයියා කෙනෙක් ගෙන් මල්ලි ට උපදේශයක්

රිසල්ට් බලන්න දෙයක් නෑ...උඹ දන්නවා උඹ ෆේල් කියලා,,,,,

Tuesday, January 3, 2012

දුම්රියපොළ

අපි කවුරුත් දැකල තියන තැනක්

Blue බැලුව නේද ?



වැඩිය කවුරුත් කතා නොකරන හැමදෙනාම දන්න දෙයක් තාම මේක.

Monday, January 2, 2012

අනේ මිනිහෝ

දෙවියන් ලෝකය මවන සමයේ එදා බල්ලා, වඳුරා, හරකා සහ මිනිසා මවන්නා වූ දිනය විය.