Thursday, April 19, 2012

මකුණු දැල් කාමරය

මොකද්ද බං මේ කාමරේක හැටි, උබට මොන යකෙක් වැහියල? බලපන් උබේ හැටි උබත් හොඳයි මේ කාමරෙටම රැවුලත් වවන් නිකන් හරියට සක්කිලියෙක් වගේ..

බුරුලට අල්ලහන්

ජීවිතය ඉස්සරහට ගමන්කරන්න ජිවිතයට අරමුණු අනිවාරෙන් අත්‍යවශ්‍යයි. මේ අරමුණු නැති දවසට ජිවිතේ හරියට එකතැන තියන වාහනයක් වගේ. වටිනාකමක් තිබුනට වාහනේ එකතැනනම් වැඩක් නැනේ.

Saturday, April 14, 2012

ඔයාට හුගාගාගාගාගාගාක් රිදෙයි

ආදරය  ළග මිනිස්සු අසරණ වෙනවා ඕනෑතරම් ඔයාල දැක්කල ඇතිනේ..

ආදරය සුන්දර වරදකි ද?

ආදරය කිව්වම අපි කාටත් පොදුමානුෂික හැගීමක කියන එක මමඅමුතුවෙන් කියන්න දෙයක්නැනේ. ඉතින් මේ ආදරය අභියස හොඳ මිනිස්සු නරුමයන් වන්නත් නරක මිනිස්සු හොඳ වන්නත් යාළුකම් නැතිවන්නත් පුළුවන්.. ඒකයි මේ ආදරේ කතන්දරේ.

Thursday, April 12, 2012

එසේම වේවා!!!!!!!!

කාලෙකට පස්සේ ආවනේව මේ පැත්තේ ......

ඕන්න අළුත් අවුරුද්දක් ළගටම ඇවිල්ල,  පොඩි කාලේ අවුරුද්ද ලොකුවට දැනුනට දැන් එහෙම දැනෙන්නේ නෑ නේද? එක තම ඇත්ත අපිකාලය සමග වෙනස් වෙලා. වයසින් මුහුකුරා ගිහින්. දැන් අපි හරි වෙනස් නෙව.
අවුරුද්ද ආවම අපි අළුත් දේවල් ගන්නවා එක එක විකාර, ජිවිතේ අළුතෙන් ගොඩනගන්න හදනවා....
හෙන හෙන වැඩ තමා අපිට තියෙන්නේ මේ කාලෙට.. පොඩ්ඩක් හිතල බලන්න අවුරුදු ගානක් තිස්සේ කරපු දහ ජරා වැඩ එක පැයකින් වෙනස් කරන්න පුළුවන්ද?
එහෙම කරන්න පුළුවන් නම් හුගක් හොඳයි. එත් එක කෙරෙන වැඩක නෙවි. ඒ නිසා අපි හිතන්න ඕනා හැම මොහොතක්ම අළුත් මම හැමතිස්සෙම නිවැරදි මාර්ගයට යනවා. අන්න ඒ අධිෂ්ටනය සමග අළුත් ගමනක් යන්න ඔයගොල්ලෝ හැමෝටම මම සුභ පතනවා........

       ලබන්න වූ නව වසර සියළු සුභ ප්‍රර්ථනා ඉටුවන සියළු වසල ප්‍රර්ථනා නැතිභාන්ගස්ථාන වන  සාර්ථක අවුරුද්දක  අඩිතාලම වේවා!!!!!