Sunday, September 23, 2012

~~ ඔබ තෙමෙයි කියා බයයි ~~


පෙම්වතෙකුට තම පෙම්වතිය මැණිකක්‌ ඔහු ඇය රැකගන්නේ හරියට මැණිකක්‌ රකින නා රජිඳෙක්‌ වගේ... ඇගේ ඇඟට මැස්‌සෙකුටවත් වහන්න දෙන්නෙ නැහැ... තවකෙක්‌ ඈ දෙස බලනටවත් ඔහු කැමැති නෑ... මේ ආදරයක්‌ ඊර්ෂ්‍යාවත් එකට එකතුවෙලා...

Tuesday, September 18, 2012

උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක්‌ අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්‌ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද යන කාරණාව මතයි.