◘▬◘ කෙල්ලනේ පරිස්සමින් ◘▬◘
Thursday, December 29, 2011
ඔයා කාට හරි ආදරය කරනවා කියලා කියන්න පුළුවන් ලකුණු 12ක්
෴ඔයා කාට හරි ආදරය කරනවා කියලා කියන්න පුළුවන් ලකුණු 12ක්෴
Thursday, December 22, 2011
කොරල් මාළිගය තුළ සැඟවී ඇති ප්‍රති ගුරුත්වයේ රහස
කාල වරෙන්කො
නිවාඩු දවසක උද්‍යානයක බංකුවක් උඩට වෙලා ජෑම්
සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා ද?
█ + █ “සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා” █ + █
Wednesday, December 21, 2011
කොල්ලන් ගැන කරුණු 50ක්
►කොල්ලන් ගැන කරුණු 50ක්◄
වැස්ස
උදේ පාන්දරම චුරු චුරුව දවසම එපා වෙන තත්වයක් ..............
ජිවිතේ හරියට අහස වගේ
කාලෙකදී හොඳට පායලා හිනාවෙනවා
කාලෙකදී අදුරු කරගෙන බුම්මගෙන අඩනවා
ජිවිතේ හැටි එහෙමයි ............
මේ හැමදෙයක්ම චක්‍රයක් ....
දුකේදීත් සැපේදීත් උපේක්ෂා සහගතව උන්නම ප්‍රශ්න අඩුයි
අපි කාටත් අපේ යුතුකම් ඉටුකළාම අහවරයිනෙ
ඒ අය දැනගන්න ඕනේ ඒ අයගේ කොටස ඉටුකරන
එතකොට ලෝකේ ප්‍රශ්න අඩුයි ... :)
වැස්ස සුන්දරයි පායන දාට අව්ව සුන්දරයි වහින දාට
ඔය ටික තමා මේ වැස්ස වෙලාවේ හීතලට මයෙ හිතට නැගුනේ
ජිවිතේ හරියට අහස වගේ
කාලෙකදී හොඳට පායලා හිනාවෙනවා
කාලෙකදී අදුරු කරගෙන බුම්මගෙන අඩනවා
ජිවිතේ හැටි එහෙමයි ............
මේ හැමදෙයක්ම චක්‍රයක් ....
දුකේදීත් සැපේදීත් උපේක්ෂා සහගතව උන්නම ප්‍රශ්න අඩුයි
අපි කාටත් අපේ යුතුකම් ඉටුකළාම අහවරයිනෙ
ඒ අය දැනගන්න ඕනේ ඒ අයගේ කොටස ඉටුකරන
එතකොට ලෝකේ ප්‍රශ්න අඩුයි ... :)
වැස්ස සුන්දරයි පායන දාට අව්ව සුන්දරයි වහින දාට
ඔය ටික තමා මේ වැස්ස වෙලාවේ හීතලට මයෙ හිතට නැගුනේ
කාමර ඇත
කාමර ඇත (Rooms available)
(තානායම්, ලැගුම්හල්, රෙස්‌ට්, ගෙස්‌ට්, ඉන් සහ ලොජ්)
(තානායම්, ලැගුම්හල්, රෙස්‌ට්, ගෙස්‌ට්, ඉන් සහ ලොජ්)
රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
►►රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා◄◄
ලක්‍ෂ්මන් හිල්මි ගායනා කරන මේ සින්දුව අහනකොට කවුරුවත් මේකේ තේරුම ගැන හිතුවද?
ලක්‍ෂ්මන් හිල්මි ගායනා කරන මේ සින්දුව අහනකොට කවුරුවත් මේකේ තේරුම ගැන හිතුවද?
Download your favorite browser
Download your favorite browser
කුලේ කියා මොනවද අපි ගෙනාවේ 02
කලින් ලිපිය කියවන්න ඇති කියල මම හිතනවා.
කුලේ කියා මොනවද අපි ගෙනාවේ 01
ශ්‍රී ලංකික කුල ක්‍රමය පිළිබද මා ලිපියක් ලිවීමට පෙළබුණේ මගේ මිතුරියන් දේපලක් මුහුණදුන් අත්දැකීම් මා සමග බෙදාගත් පසුවයැයි මට හැගේ.
Tuesday, December 20, 2011
Singlish thulin sinhala dakimu
sinhalen type karanna ba kiyala
Subscribe to:
Posts (Atom)