දවසක් සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළක
ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා
කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක්
තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ
දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...
Saturday, March 9, 2013
Sunday, September 23, 2012
~~ ඔබ තෙමෙයි කියා බයයි ~~
පෙම්වතෙකුට තම පෙම්වතිය මැණිකක් ඔහු ඇය රැකගන්නේ හරියට මැණිකක් රකින නා රජිඳෙක් වගේ... ඇගේ ඇඟට මැස්‌සෙකුටවත් වහන්න දෙන්නෙ නැහැ... තවකෙක් ඈ දෙස බලනටවත් ඔහු කැමැති නෑ... මේ ආදරයක් ඊර්ෂ්‍යාවත් එකට එකතුවෙලා...
Tuesday, September 18, 2012
උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක් අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්‌ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද යන කාරණාව මතයි.
Monday, July 23, 2012
දෙහදක් අභියස 01
එක දුරකතන ඇමතුමකින් මගේ මුළු ජිවිතයම වෙනස් වේවි කියල මම කවදාවත් හිතුවේ නෑ. අනේමන්ද වෙලාවකට හිතෙනවා එදා මම ආංස නොකර හිටියනම් හොඳයි කියලා. මොකද දෙයියනේ මේ කදුළු ගංගාවේ උල්පත ඒ දුරකතන ඇමතුම නේද කියල හිතෙනකොට මාවම පිච්චිලා යනවා.
දෙහදක් අභියස
මේ ටිකේ කම්පසුත් නෑනේ ඉතින් අළුත් දෙයක් කරන්න හිතුනා කොච්චර දුරට සාර්ථක වේවිද දන්නෙ නෑ. කමක් නෑ උත්සහ කරලා බලමු..
කථාවක් ලියන්න කියල හිතුවේ..
මේක සත්‍යය කථාවක් ඇසුරෙන් මම ලියන්නේ
මේකෙ එන නම් ගම් සියල්ල මන:කල්පිතයි
ඒක කෝල් එකකින් මගේ ජීවිතේම උඩු යටිකුරු වේවි කියල මම කවදාවත් හිතුවේ නෑ..
දැන්නම් මේ ජීවිතේම එපා වෙලා.. මම දන්නෙ නෑ මොකද්ද කරන්න ඕන කියලා..
කථාවක් ලියන්න කියල හිතුවේ..
මේක සත්‍යය කථාවක් ඇසුරෙන් මම ලියන්නේ
මේකෙ එන නම් ගම් සියල්ල මන:කල්පිතයි
ඒක කෝල් එකකින් මගේ ජීවිතේම උඩු යටිකුරු වේවි කියල මම කවදාවත් හිතුවේ නෑ..
දැන්නම් මේ ජීවිතේම එපා වෙලා.. මම දන්නෙ නෑ මොකද්ද කරන්න ඕන කියලා..
Sunday, July 22, 2012
ප්‍රෝඩාව
මොන මගුලක්ද
මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..
ඔබ එන්න සුළඟේ දැවටිලාමම ඉන්නෙ ඔබ දැන් එයි කියා
ඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.
මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..
මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..
ඔබ එන්න සුළඟේ දැවටිලාමම ඉන්නෙ ඔබ දැන් එයි කියා
ඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.
මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..
ගෙදර යන ගමන්
ස්ථානය මොරටුව දුම්රිය ස්ථානයයි. මම පුටුවකට වෙලා වැඩිවෙලා උන්නා මරදානට යන්න කෝච්චිය එනකම්. මොකද මරදානට ගිහින් කුමාරිව අල්ලගන්න ඕන ගෙදරයන්න. කුමාරි මොරටුවෙන් අල්ලන්න බෑනේ.
මිතුරා Vs මිතුරි
මිත්‍රත්වය යනු වචනයෙන් විග්‍රහ කිරීමට අපහසුවූ අන්‍යෝන්‍ය බැදීමක්. කිසිම ගිවිසුමක් නැති කිසිම අරමුණක් නැති අමුතුම ආකාරයේ බැදීමක්. තමන්ගේ අරමුණු මුදුන් පමුනුවගන්න යමෙක් හා මිතුරුවිම මිත්‍රත්වයක් විදිහට හදුන්වන්න බෑ. අද ලෝකේ ජිවත් වෙනකොට තනිවම ජිවත් වෙනවා කියන එක හරිම අපහසු දෙයක්.
පිරිමි මොළය Vs කාන්තා මොළය
◄◄►►
මල්ටි ටාස්කින්(Multi Tasking):
කාන්තාවන්ගේ මොළය සැකසී ඇත්තේ ඔවුන්ට එක්වර කාර්යයන් රැසක නිරත විය හැකි ආකාරයටය.එම නිසා ඔවුන්ට රූපවාහිනිය නරඹන අතරේ දුරකතන සංවාදයක යෙදෙමින් ආහාර පාන පිලියෙල කිරීම සුළු දෙයකි.
නමුත් පිරිමින්ගේ මොළය සැකසී ඇත්තේ එක්වරකට එක් කාර්යයක පමනක් නිරත විය හැකි ආකාරයටය.ඔවුන්ට රූපවාහිනිය නරඹන අතරේ දුරකථන සංවාදයක යෙදීම
මල්ටි ටාස්කින්(Multi Tasking):
කාන්තාවන්ගේ මොළය සැකසී ඇත්තේ ඔවුන්ට එක්වර කාර්යයන් රැසක නිරත විය හැකි ආකාරයටය.එම නිසා ඔවුන්ට රූපවාහිනිය නරඹන අතරේ දුරකතන සංවාදයක යෙදෙමින් ආහාර පාන පිලියෙල කිරීම සුළු දෙයකි.
නමුත් පිරිමින්ගේ මොළය සැකසී ඇත්තේ එක්වරකට එක් කාර්යයක පමනක් නිරත විය හැකි ආකාරයටය.ඔවුන්ට රූපවාහිනිය නරඹන අතරේ දුරකථන සංවාදයක යෙදීම
අසික්කිත පාදඩයා
මම මේක ලියන්න යන්නෙ මාගේ මිතුරියක් මුහුණ දුන්න අත්දැකීමක් පාදක කරගෙන. මට දවස් එහෙමනම් මතක නෑ. ඇය ඉක්මන් ගමනින් කුඩෙත් ඉහලාගෙන යන්න වුනේ මහා වැස්සක් ඇදහැලෙන නිසාමයි. ඉක්මනට යා ගත්තොත් ටිකක් හරි තෙමෙන්නෙ නැතුව යන අහකිනේ. ඉතින් කුඩේ යටට ගුලි වෙලා
සිත පෙළමින්
මිනිසාට ලැබී ඇති අපුර්ව දායාද වලින් එකක් තමයි සිත කියන්නෙ. ඉතින් මේ සිතේ වටිනාකම කියල නිමකරන්න බෑ. මනුස්සයෙක්ට ගතින් කරන්න බැරි දේවල් හිතේ හයියෙන් කරන්න පුළුවන්. හිතට සිමා මායිම නැහැ.. සිතේ වේගය හිතාගන්නත් බෑ. අන්න ඒ අසාමාන්‍ය අපුර්ව වස්තුව
Monday, July 9, 2012
අපි අසරණද
5 හේ ශිෂ්‍යත්ව අපිට ඒ කාලේ තිබුණ ලොකුම දේ
ඒක ඉවරවුණාම එකේ ඇති වැඩක් නෑ..
ඕලෙවල් ඉවරවුනාම ලොකු ජයක් ලැබුවා වගේ ඒලෙවල් කරන්න ආවේ
එලේවල් කරනකොට තම හිතෙන්නේ ඕලෙවල් මොන මගුලක්ද කියලා
එලේවල් කරලා පාස් වුනාම මහමෙර ජයගත්තා වගේ දැනුනා
ඒක ඉවරවුණාම එකේ ඇති වැඩක් නෑ..
ඕලෙවල් ඉවරවුනාම ලොකු ජයක් ලැබුවා වගේ ඒලෙවල් කරන්න ආවේ
එලේවල් කරනකොට තම හිතෙන්නේ ඕලෙවල් මොන මගුලක්ද කියලා
එලේවල් කරලා පාස් වුනාම මහමෙර ජයගත්තා වගේ දැනුනා
Wednesday, June 6, 2012
අඩන්නෙ නෑ
2% ක් වතුරද 98% හැගීම් සහිත
ඒ දිය බිංදු දෙනෙත් තෙත් කළේ නෑ
ඇයි ඒ
ඒ දිය බිංදු දෙනෙත් තෙත් කළේ නෑ
ඇයි ඒ
Monday, May 7, 2012
Sunday, May 6, 2012
කවි නැති පෙම
සැමදා ඔබ ළග සිටිය මෙමා
නිකලැල්ප්‍රේමය පිදුව මෙමා
හෙටටත් ඔබ ළග ඉන්නේම්මා
මේ මා ඔබගේ ආදර සුදු තමා
හද තුල සැඟවුණ සෙනෙහස බෝ ඇත්තේ
පවසනු කෙලෙසද නෑ දැනුමක් ඇත්තේ
මා හට පන්හිද නෑ ඇත්තේ
එකයි මා නිහඩව ඇත්තේ
සිතට එන වදන් හද තුළ පුරුලා
හදවත මගේ දැන් හොදටම පිරිලා
ලියුමට කවිය නෑමම පෙරුමන් පුරාලා
එකයි ලිව්වෙ මගේ මිතුරෙක් ලවාලා
නිකලැල්ප්‍රේමය පිදුව මෙමා
හෙටටත් ඔබ ළග ඉන්නේම්මා
මේ මා ඔබගේ ආදර සුදු තමා
හද තුල සැඟවුණ සෙනෙහස බෝ ඇත්තේ
පවසනු කෙලෙසද නෑ දැනුමක් ඇත්තේ
මා හට පන්හිද නෑ ඇත්තේ
එකයි මා නිහඩව ඇත්තේ
සිතට එන වදන් හද තුළ පුරුලා
හදවත මගේ දැන් හොදටම පිරිලා
ලියුමට කවිය නෑමම පෙරුමන් පුරාලා
එකයි ලිව්වෙ මගේ මිතුරෙක් ලවාලා
ස්ත්‍රි අන්ග ලක්ෂණ වලින් කියවෙන චරිතය
ස්ත්‍රි අන්ග ලක්ෂණ වලින් කියවෙන චරිතය ගැන..............
නොසැලකිලිමත් ස්ත්‍රියගේ ලක්ෂණ :
මුහුණ පළල් වීම,මහත් වීම,මුහුණ පිරී තිබීම,නළල පටුවීම,කතාව තියුණු වීම,ගැබුරු වීම.
නොසැලකිලිමත් ස්ත්‍රියගේ ලක්ෂණ :
මුහුණ පළල් වීම,මහත් වීම,මුහුණ පිරී තිබීම,නළල පටුවීම,කතාව තියුණු වීම,ගැබුරු වීම.
Saturday, May 5, 2012
අනේ අපොයි
විසිරුණු හදකි අද මට ඉතිරිව ඇත්තේ
කුමක් කළ යුතුද නැත මට වැටහෙන්නේ
හැම තැනක්ම වර්චස් වීගෙන එන්නේ
සිතමි සිතමි නෑ විසදුම් මට එන්නේ
පැතුවේ එකම පැතුමයි මෙහෙ එන්න කලින්
සිතුවේ නෑනේ නාගන්නට මෙහෙම ඉතින්
අනේ අපොයි කරගත් ගොන් කමක් මේමන්
වැරදුන තැනක් තාමත් සොයනෙමි මේමන්
ළග ළග මරුවා එන බවනම් වැටහෙනවා
කෙරුමට කිසිත් නැති මම අද ලතවෙනවා
හැකියි සිත නොබියව මම සැනසෙනවා
කොහොම වුනත් ළගදීම මට කෙලවෙනවා
සිතමින් විසදුමක් මම සැමදා සිතන විට
දහසක් සිතුම් පැන නගිනවා හිස උඩට
ගන්නට කියා තීරණයක් සිතූ විට
drowing කොස්වක පැමිණේ මග අවුරුමට
නැතේ නැතේ විසදුම තව මට එන්නේ
අනේ අනේ මොනවද මේ මට වෙන්නට යන්නේ
අනේ අනේ කියමින් මම දුක වෙන්නේ
රාහු කාලේ කවදද මගෙ නිමවෙන්නේ
කුමක් කළ යුතුද නැත මට වැටහෙන්නේ
හැම තැනක්ම වර්චස් වීගෙන එන්නේ
සිතමි සිතමි නෑ විසදුම් මට එන්නේ
පැතුවේ එකම පැතුමයි මෙහෙ එන්න කලින්
සිතුවේ නෑනේ නාගන්නට මෙහෙම ඉතින්
අනේ අපොයි කරගත් ගොන් කමක් මේමන්
වැරදුන තැනක් තාමත් සොයනෙමි මේමන්
ළග ළග මරුවා එන බවනම් වැටහෙනවා
කෙරුමට කිසිත් නැති මම අද ලතවෙනවා
හැකියි සිත නොබියව මම සැනසෙනවා
කොහොම වුනත් ළගදීම මට කෙලවෙනවා
සිතමින් විසදුමක් මම සැමදා සිතන විට
දහසක් සිතුම් පැන නගිනවා හිස උඩට
ගන්නට කියා තීරණයක් සිතූ විට
drowing කොස්වක පැමිණේ මග අවුරුමට
නැතේ නැතේ විසදුම තව මට එන්නේ
අනේ අනේ මොනවද මේ මට වෙන්නට යන්නේ
අනේ අනේ කියමින් මම දුක වෙන්නේ
රාහු කාලේ කවදද මගෙ නිමවෙන්නේ
Subscribe to:
Posts (Atom)


