ඔබ
මම හිනාවෙන්නෙ නෑ.....
ඒ ඔබ හිනාව ගෙනියපු හින්ද......
මම අඩන්නෙ නෑ.....
ඒ ඔබ මාව අඩවපු හින්ද.....
මම යාළුවො නැති කරගන්නෙ නෑ.....
ඒ මට යාළුවෙක් නැතිවුන හින්ද.....
මම කෙල්ලෝ විශ්වාස කරන්නෙ නෑ.....
ඒ ඔබ මට උගන්නපු දේ හින්ද.....
මම කෙල්ලො නැති ලොවක් පතන්නෙ නෑ
ඒ ඔබ මට හොඳ යෙහෙළියෙක් වුන හින්ද.....
මම අතීතය අමතක කරන්නෙ නෑ...
ReplyDeleteඒ ඔබ මගේ මතකය හින්දා....
ඒකත් හොඳයි
DeleteLassanayi...!
ReplyDelete