Thursday, April 12, 2012

එසේම වේවා!!!!!!!!

කාලෙකට පස්සේ ආවනේව මේ පැත්තේ ......

ඕන්න අළුත් අවුරුද්දක් ළගටම ඇවිල්ල,  පොඩි කාලේ අවුරුද්ද ලොකුවට දැනුනට දැන් එහෙම දැනෙන්නේ නෑ නේද? එක තම ඇත්ත අපිකාලය සමග වෙනස් වෙලා. වයසින් මුහුකුරා ගිහින්. දැන් අපි හරි වෙනස් නෙව.
අවුරුද්ද ආවම අපි අළුත් දේවල් ගන්නවා එක එක විකාර, ජිවිතේ අළුතෙන් ගොඩනගන්න හදනවා....
හෙන හෙන වැඩ තමා අපිට තියෙන්නේ මේ කාලෙට.. පොඩ්ඩක් හිතල බලන්න අවුරුදු ගානක් තිස්සේ කරපු දහ ජරා වැඩ එක පැයකින් වෙනස් කරන්න පුළුවන්ද?
එහෙම කරන්න පුළුවන් නම් හුගක් හොඳයි. එත් එක කෙරෙන වැඩක නෙවි. ඒ නිසා අපි හිතන්න ඕනා හැම මොහොතක්ම අළුත් මම හැමතිස්සෙම නිවැරදි මාර්ගයට යනවා. අන්න ඒ අධිෂ්ටනය සමග අළුත් ගමනක් යන්න ඔයගොල්ලෝ හැමෝටම මම සුභ පතනවා........

       ලබන්න වූ නව වසර සියළු සුභ ප්‍රර්ථනා ඉටුවන සියළු වසල ප්‍රර්ථනා නැතිභාන්ගස්ථාන වන  සාර්ථක අවුරුද්දක  අඩිතාලම වේවා!!!!!

No comments:

Post a Comment