ප්‍රේමකීර්තිගේ අපූරු නිර්මාණ කිහිපයක් පසුබිමේ ඇති අප්‍රකට කතා
ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට මාවත අයිනේ එකල විශාල මාර ගසක් තිබුණි. එහි විශාල මුල් දස අතට විහිදී විසිරී ගිය අතර ගුවන්විදුලියේ සේවය කරන ඇතැමුන් විවේක ගත්තේද එම මුල් මත වාඩිවෙමිනි. එහි මුල් අස්සේ පුංචි පුංචි බෝතල්ද සැඟවී තිබුණි.
Saturday, July 18, 2015
Monday, May 18, 2015
මහරජ ගැමුණු
මහරජ ගැමුණු චිත්‍රපටයේ තේමා ගීතය ඇසුවත් "එය කුමක්දැයි" යන්න බොහෝ පිරිසකගේ ප්‍රශ්නයකි. මේ ඒ පිළිබද කෙටි සටහනක්.....
"සඳපායන්නේ සීතල අරගෙන - ඉර පායන්නේ ගිනි ජාලා අරගෙන...
අරණ්‍යානි කඳුළු සලන විට - සිත රිදවූ ඒ වරද අසව්...
සෙවනැලි රහසක් මුමුණන තරමට - අහසට කොඳුරා රහස් කියව්...
රණ හස සර සේ ඈ නික්මෙන විට - ඈ සිත් ගත් මුනි වත සුරකිව්...
කල්‍යාණ කර්ම සිහිකොට හැම විට - ඈ දෙව් පුතු අරුණලු කැඳවව්..."

Wednesday, April 29, 2015
මේක මගේ පළවෙනි සබ් එක
ටිකක් කල් ගියා වැඩේ ගොඩදාන්න හරියන සබ් එකක් හොයන්න උනේ නෑ. අන්තිමට සබ්
දෙකක් එකතු කරලා ජරමර ගොඩක් කරලා තමයි වැඩේ ගොඩ දැම්මේ. මේක 2008 වසරේ
තිරගත වුන ෆිල්ම් එකක් ටිකක් පරණයි එත් පට්ටයි. මගේ පළවෙනි වැඩේ නිසා අඩු
පාඩු තියෙන්න පුළුවන් ගණන් ගන්න එපා හොදේ.. http://www.baiscopelk.com/tashan-2008-with-sinhala-subtitles/
Wednesday, April 22, 2015
මුතු කුඩ ඉහළන
අග්‍රගන්‍ය
කළාකරුවකු වන ලූෂන් බුලත්සිංහල මහතාගේ පද රචනයක් වන මුතු කුඩ ඉහලන මල්
වරුසාවේ ගීතය ගායනා කරනු ලබන්නේ රෝහණ වීරසිංහ මහතාය.
Friday, April 3, 2015
sort cut
Keyboard Shortcuts (Microsoft Windows)
1. CTRL+C (Copy)
2. CTRL+X (Cut)
... 3. CTRL+V (Paste)
4. CTRL+Z (Undo)
1. CTRL+C (Copy)
2. CTRL+X (Cut)
... 3. CTRL+V (Paste)
4. CTRL+Z (Undo)
Thursday, January 22, 2015
මධු මල
ඔබ මිල්ටන් මහතාගේ මදුමල ලෙස ගීතය අසා ඇතිනේද?මෙන්න ඒ ගීතය නිර්මාණය වීමට පාදකවූ සිදුවීම..
ගමෙන් කොලඹ ඈවිත් මේ ගෙන්දගම් පොලවෙ පය ගහල පේමන්ට් එකේ ගිරිය ලේ රහවෙනකම් කෑ ගගහ බඩු විකුණල, මේසන් බාස්ල ලග අත් උදව් දීලා, කොලඹ විතරක් නෙමේ මුලු ලෝකයම ජය ගත්ත දිරිය මිනිසෙක් තමා කලු මහත්තයා. දන්න බාසාවෙන් කියනව නම් නවලෝක මුදලාලි මහත්තය. එතුමන් සංගීතය කෙරේ දෑක්වූවේ මහා පුදුමාකාර ආදරයක්.

Monday, January 12, 2015
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්
අපේ රටේ එක ගීත රචකයෙක් ඉන්නවා. එයා නිදහස් වෙලාවට කරන්නෙ ගෙදරට වෙලා
එයගේ විනොදාන්ශය වෙච්ච, ගීත රචනය කරන එකයි නිවඩුවක් ලැබුනු ගමන්ම. ඔන්න එක
දවසක් මේ රචකයා ගෙදර ඉන්නකොට, එයාගේ යාළුවෙක් ඇවිත් මෙයාගෙන් උදව්වක්
ඉල්ලුවා. ඒ උදව්ව තමා එයාගේ කතාව ගීතයකට පෙරලන්න කියලා,, ඉතින් මේ යාළුවගේ
ඉල්ලීමට එකඟ වුනු මේ රචකයා, ඔහුගේ කතාව අහගෙන ඉන්නවා.. යහළුවා මෙහෙම
කියනවා.
Subscribe to:
Posts (Atom)