Thursday, January 22, 2015

මධු මල

ඔබ මිල්ටන් මහතාගේ මදුමල ලෙස ගීතය අසා ඇතිනේද?මෙන්න ඒ ගීතය නිර්මාණය වීමට පාදකවූ සිදුවීම..
ගමෙන් කොලඹ ඈවිත් මේ ගෙන්දගම් පොලවෙ පය ගහල පේමන්ට් එකේ ගිරිය ලේ රහවෙනකම් කෑ ගගහ බඩු විකුණල, මේසන් බාස්ල ලග අත් උදව් දීලා, කොලඹ විතරක් නෙමේ මුලු ලෝකයම ජය ගත්ත දිරිය මිනිසෙක් තමා කලු මහත්තයා. දන්න බාසාවෙන් කියනව නම් නවලෝක මුදලාලි මහත්තය. එතුමන් සංගීතය කෙරේ දෑක්වූවේ මහා පුදුමාකාර ආදරයක්.

Monday, January 12, 2015

මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්

අපේ රටේ එක ගීත රචකයෙක් ඉන්නවා. එයා නිදහස් වෙලාවට කරන්නෙ ගෙදරට වෙලා එයගේ විනොදාන්ශය වෙච්ච, ගීත රචනය කරන එකයි නිවඩුවක් ලැබුනු ගමන්ම. ඔන්න එක දවසක් මේ රචකයා ගෙදර ඉන්නකොට, එයාගේ යාළුවෙක් ඇවිත් මෙයාගෙන් උදව්වක් ඉල්ලුවා. ඒ උදව්ව තමා එයාගේ කතාව ගීතයකට පෙරලන්න කියලා,, ඉතින් මේ යාළුවගේ ඉල්ලීමට එකඟ වුනු මේ රචකයා, ඔහුගේ කතාව අහගෙන ඉන්නවා.. යහළුවා මෙහෙම කියනවා.

කාටද රිදුනේ... කවුරුද හැඬුවේ...

මේක ලස්සන ගීතයක් සමහර අය මේ ගීතය විනෝද අවස්තාවලත් දාලා නටනව. නමුත් මෙහි කතා පුවත ඉතා දුක්බරයි..