Wednesday, June 6, 2012

අඩන්නෙ නෑ

2% ක් වතුරද 98% හැගීම් සහිත
ඒ දිය බිංදු දෙනෙත් තෙත් කළේ නෑ
ඇයි ඒ
2% සම්පුර්ණ නොවුණු නිසා
ඒ 2%ක පුරවන්න 98% ක්‍රමයෙන් වැඩිවුණා එත්
දිය බිදු වලට පණ මදි පොළව සිපගන්න
පෘෂ්ටික ආතති බල කෑගහල කියනවා
අඩන්නෙ නෑ කියල
එත් ඇස් දෙකේ ලාවට තෙතක් දැනෙන්නේ ඇයිද මන්ද
මතකයි අද වගේ නොකළ දේකට දෝෂාරෝපණ වින්ද අතීතෙ
මුළු ලෝකෙම මට එරෙහි වුනා වගේ දැනුන
මොකද විශ්වාසය විශ්වසයටම දැඩි පහරක් එල්ල කළා
කාවද විස්වාස කරන්නෙ කියල සිත දහස්වරක් විලාප නැගුවා
කදුළු සලන්න සිතුනත් කදුළු ආවේ නෑ දෙනුවන් අගට
හිත කෑගහල කිව්වේ බොට හොද වැඩේ කියල
හැමදේම කාලය හරහා සිදුවෙද්දී සිත තාමත් කියන්නෙ මම වැරදි ..... ..................... ..........................

2 comments:

  1. කදුලු එන්නේ නොහිතාම..හ්ම්... තමන් වැරදි කියලා තමන්ටම දැනෙනවා නම් හොද සිතුවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. ආදරය සුන්දර වරදක්

      Delete