Monday, July 23, 2012

දෙහදක් අභියස 01

එක දුරකතන ඇමතුමකින් මගේ මුළු ජිවිතයම වෙනස් වේවි කියල මම කවදාවත් හිතුවේ නෑ. අනේමන්ද වෙලාවකට හිතෙනවා එදා මම ආංස නොකර හිටියනම් හොඳයි කියලා. මොකද දෙයියනේ මේ කදුළු ගංගාවේ උල්පත ඒ දුරකතන ඇමතුම නේද කියල හිතෙනකොට මාවම පිච්චිලා යනවා.

දෙහදක් අභියස

මේ ටිකේ කම්පසුත් නෑනේ ඉතින් අළුත් දෙයක් කරන්න හිතුනා කොච්චර දුරට සාර්ථක වේවිද දන්නෙ නෑ. කමක් නෑ උත්සහ කරලා බලමු..
කථාවක් ලියන්න කියල හිතුවේ..
මේක සත්‍යය කථාවක් ඇසුරෙන් මම ලියන්නේ

මේකෙ එන නම් ගම් සියල්ල  මන:කල්පිතයි

 ඒක කෝල් එකකින් මගේ ජීවිතේම උඩු යටිකුරු වේවි කියල මම කවදාවත් හිතුවේ නෑ..
දැන්නම් මේ ජීවිතේම එපා වෙලා.. මම දන්නෙ නෑ මොකද්ද කරන්න ඕන කියලා..

Sunday, July 22, 2012

මිල්ටන් මල්ලවාරච්චිගේ නොකියූ ආදර කතාව



සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත ..
  කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය .  එය ඔහුගේ කැපවීම සහ වාසනා ගුණයේ ප්‍රතිපලයකි . කොතරම් ඉහල තලයක සිටියත් නිතරම මොහු පැදුරු සජ්ජ කණ්ඩායම්.

ප්‍රෝඩාව

මොන මගුලක්ද

මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..

ඔබ එන්න සුළඟේ දැවටිලාමම ඉන්නෙ ඔබ දැන් එයි කියා

ඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.

මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..

ගෙදර යන ගමන්

ස්ථානය මොරටුව දුම්රිය ස්ථානයයි. මම පුටුවකට වෙලා වැඩිවෙලා උන්නා මරදානට යන්න කෝච්චිය එනකම්. මොකද මරදානට ගිහින් කුමාරිව අල්ලගන්න ඕන ගෙදරයන්න. කුමාරි මොරටුවෙන් අල්ලන්න බෑනේ.

මිතුරා Vs මිතුරි

මිත්‍රත්වය යනු වචනයෙන් විග්‍රහ කිරීමට අපහසුවූ අන්‍යෝන්‍ය බැදීමක්. කිසිම ගිවිසුමක් නැති කිසිම අරමුණක් නැති අමුතුම ආකාරයේ බැදීමක්. තමන්ගේ අරමුණු මුදුන් පමුනුවගන්න යමෙක් හා මිතුරුවිම මිත්‍රත්වයක් විදිහට හදුන්වන්න බෑ. අද ලෝකේ ජිවත් වෙනකොට තනිවම ජිවත් වෙනවා කියන එක හරිම අපහසු දෙයක්.

පිරිමි මොළය Vs කාන්තා මොළය

◄◄►►

මල්ටි ටාස්කින්(Multi Tasking):
කාන්තාවන්ගේ මොළය සැකසී ඇත්තේ ඔවුන්ට එක්වර කාර්යයන් රැසක නිරත විය හැකි ආකාරයටය.එම නිසා ඔවුන්ට රූපවාහිනිය නරඹන අතරේ දුරකතන සංවාදයක යෙදෙමින් ආහාර පාන පිලියෙල කිරීම සුළු දෙයකි.
නමුත් පිරිමින්ගේ මොළය සැකසී ඇත්තේ එක්වරකට එක් කාර්යයක පමනක් නිරත විය හැකි ආකාරයටය.ඔවුන්ට රූපවාහිනිය නරඹන අතරේ දුරකථන සංවාදයක යෙදීම

අසික්කිත පාදඩයා

මම මේක ලියන්න යන්නෙ මාගේ මිතුරියක්‌ මුහුණ දුන්න අත්දැකීමක් පාදක කරගෙන. මට දවස් එහෙමනම් මතක නෑ. ඇය ඉක්මන් ගමනින් කුඩෙත් ඉහලාගෙන යන්න වුනේ මහා වැස්සක් ඇදහැලෙන නිසාමයි. ඉක්මනට යා ගත්තොත් ටිකක් හරි තෙමෙන්නෙ නැතුව යන අහකිනේ. ඉතින් කුඩේ යටට ගුලි වෙලා

සිත පෙළමින්

මිනිසාට ලැබී ඇති අපුර්ව දායාද වලින් එකක් තමයි සිත කියන්නෙ. ඉතින් මේ සිතේ වටිනාකම කියල නිමකරන්න බෑ. මනුස්සයෙක්ට ගතින් කරන්න බැරි දේවල් හිතේ හයියෙන් කරන්න පුළුවන්. හිතට සිමා මායිම නැහැ.. සිතේ වේගය හිතාගන්නත් බෑ. අන්න ඒ අසාමාන්‍ය අපුර්ව වස්තුව

Monday, July 9, 2012

අපි අසරණද

5 හේ ශිෂ්‍යත්ව අපිට ඒ කාලේ තිබුණ ලොකුම දේ
ඒක ඉවරවුණාම එකේ ඇති වැඩක් නෑ..
ඕලෙවල් ඉවරවුනාම ලොකු ජයක් ලැබුවා වගේ ඒලෙවල් කරන්න ආවේ
එලේවල් කරනකොට තම හිතෙන්නේ ඕලෙවල් මොන මගුලක්ද කියලා
එලේවල් කරලා පාස් වුනාම මහමෙර ජයගත්තා වගේ  දැනුනා