Thursday, December 29, 2011

ඔයා කාට හරි ආදරය කරනවා කියලා කියන්න පුළුවන් ලකුණු 12ක්

෴ඔයා කාට හරි ආදරය කරනවා කියලා කියන්න පුළුවන් ලකුණු 12ක්෴


12. ඔයා ඔහු / ඇය ලියපු දේවල් දිගින් දිගටම නැවත නැවතත් කියවාවි

11. ඔයා ඔහු/ඇය සමඟ ඇවිද යන කොට සෙමින් ඇවිද යාවි

10. ඔයා ඔහු/ඇය සමඟ ඉන්න විට කෙලෙසකවත් එයාට බොරු නොකියාවි

09. ඔහු/ඇය ගැන හිතන විට.. ඔයාගේ හෘද ස්පන්දනය දිගින් දිගටම වැඩි වේවි

08. ඔහුගේ/ඇයගේ කට හඬට සවන් දීමෙන්.. හේතුවක් නොමැතිව ඔයාට පුන්චි සිනහවක් යාවි

07. ඔයා ඔහු/ඇය දෙස බලන විට.. ඔයාට ඔයාගේ වටේ ඉන්න අයව නොපෙනේවි.. ඒ පුද්ගලයම පමණක් පෙනේවි

06. ඔයා සෙමින් ගායනා වෙන සින්දු රසවිඳීමට පටන් ගනීවි

05. ඔයා හිතන පතන ඔක්කොගෙම ඔහු/ඇය සිටීවි

04. ඔයාට ඔහුගේ/ඇයගේ සුවඳ දැනේවි

03. ඔයාට ඔහු/ඇය ගැන හිතෙන කොට ඇත්තටම ඔයාගේ සිතට ලොකු සතුටක් දැනෙනවා කියලා තේරුම් ගනීවි

02. ඔයා ඔහු/ඇය වෙනුවෙන් ඕනෑම දෙයක් කරාවි

01. ඔයා මේක කියවන අතරතුර, ඔයාගේ හදවත පුරාවටම රැඳී සිටි කෙනෙක් හිටියා නේද..?

●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
●●●●●●●●●●●●●●●
ඔයත් කාට හරි ආදරේ කරනව නම් මේ වගෙ පුන්චි වෙනස්කම් ඔයාගෙන් දැක ගන්න පුළුවන් කියල ඔයත් හිතනවද..? එහෙම නම් ඔයත් මෙය SHARE කරන්න හොඳේ..
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•٠·˙˙·٠•●●•
 
 
උපුටා  ගැනීමකි

No comments:

Post a Comment