Wednesday, December 21, 2011

වැස්ස

උදේ පාන්දරම චුරු චුරුව  දවසම එපා වෙන තත්වයක් ..............
ජිවිතේ හරියට අහස වගේ
කාලෙකදී හොඳට පායලා හිනාවෙනවා
කාලෙකදී අදුරු කරගෙන බුම්මගෙන අඩනවා
ජිවිතේ හැටි එහෙමයි ............
මේ හැමදෙයක්ම චක්‍රයක් ....
දුකේදීත් සැපේදීත් උපේක්ෂා සහගතව උන්නම ප්‍රශ්න අඩුයි
අපි කාටත් අපේ යුතුකම් ඉටුකළාම අහවරයිනෙ
ඒ අය දැනගන්න ඕනේ ඒ අයගේ කොටස ඉටුකරන
එතකොට ලෝකේ ප්‍රශ්න අඩුයි ...  :)
වැස්ස සුන්දරයි පායන දාට අව්ව සුන්දරයි වහින දාට
ඔය ටික තමා මේ වැස්ස වෙලාවේ හීතලට මයෙ හිතට නැගුනේ

No comments:

Post a Comment