Thursday, December 22, 2011

කොරල් මාළිගය තුළ සැඟවී ඇති ප්‍රති ගුරුත්වයේ රහස

►►කොරල් මාළිගය තුළ සැඟවී ඇති ප්‍රති ගුරුත්වයේ රහස◄◄

කාල වරෙන්කො

නිවාඩු දවසක උද්‍යානයක බංකුවක් උඩට වෙලා ජෑම්

සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා ද?

█ + █ “සිංහලයා මෝඩයා – කැවුම් කන්න සූරයා” █ + █

Wednesday, December 21, 2011

මොකද හිතන්නේ

ඔබ

When is that day

ඉල්ලන කෑම

ඔයාට දවසක අඩන්න වුනොත්

බලාගෙනයි

හානේ

මක්කටද

පෙර දිනකදී

අය්යෝ නිවුටන්

මරු ලේන

අවවාදයයි

මොකද කරන්නේ

කොල්ලන් ගැන කරුණු 50ක්

►කොල්ලන් ගැන කරුණු 50ක්◄

වැස්ස

උදේ පාන්දරම චුරු චුරුව  දවසම එපා වෙන තත්වයක් ..............
ජිවිතේ හරියට අහස වගේ
කාලෙකදී හොඳට පායලා හිනාවෙනවා
කාලෙකදී අදුරු කරගෙන බුම්මගෙන අඩනවා
ජිවිතේ හැටි එහෙමයි ............
මේ හැමදෙයක්ම චක්‍රයක් ....
දුකේදීත් සැපේදීත් උපේක්ෂා සහගතව උන්නම ප්‍රශ්න අඩුයි
අපි කාටත් අපේ යුතුකම් ඉටුකළාම අහවරයිනෙ
ඒ අය දැනගන්න ඕනේ ඒ අයගේ කොටස ඉටුකරන
එතකොට ලෝකේ ප්‍රශ්න අඩුයි ...  :)
වැස්ස සුන්දරයි පායන දාට අව්ව සුන්දරයි වහින දාට
ඔය ටික තමා මේ වැස්ස වෙලාවේ හීතලට මයෙ හිතට නැගුනේ

කාමර ඇත

කාමර ඇත (Rooms available)
(තානායම්, ලැගුම්හල්, රෙස්‌ට්‌, ගෙස්‌ට්‌, ඉන් සහ ලොජ්)

රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා

►►රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා◄◄
ලක්‍ෂ්මන් හිල්මි ගායනා කරන මේ සින්දුව අහනකොට කවුරුවත් මේකේ තේරුම ගැන හිතුවද?

Download your favorite browser

Download your favorite browser 

කුලේ කියා මොනවද අපි ගෙනාවේ 02

කලින් ලිපිය කියවන්න ඇති කියල මම හිතනවා.

කුලේ කියා මොනවද අපි ගෙනාවේ 01

ශ්‍රී ලංකික කුල ක්‍රමය පිළිබද මා  ලිපියක් ලිවීමට පෙළබුණේ  මගේ මිතුරියන් දේපලක් මුහුණදුන් අත්දැකීම් මා  සමග බෙදාගත් පසුවයැයි  මට හැගේ.

Tuesday, December 20, 2011

Singlish thulin sinhala dakimu

sinhalen type karanna ba kiyala

ආරම්භය

2011/12/20  දින පස්වරු 3.32 ට යෙදුනු සුභ  හෝ අසුභ  මොහොතින් මා ආරම්භය මෙසේ සනිටුහන්  කරමි.... :)