Sunday, July 22, 2012

අසික්කිත පාදඩයා

මම මේක ලියන්න යන්නෙ මාගේ මිතුරියක්‌ මුහුණ දුන්න අත්දැකීමක් පාදක කරගෙන. මට දවස් එහෙමනම් මතක නෑ. ඇය ඉක්මන් ගමනින් කුඩෙත් ඉහලාගෙන යන්න වුනේ මහා වැස්සක් ඇදහැලෙන නිසාමයි. ඉක්මනට යා ගත්තොත් ටිකක් හරි තෙමෙන්නෙ නැතුව යන අහකිනේ. ඉතින් කුඩේ යටට ගුලි වෙලා
ඉක්මනට පය තබන ඇයට පිටිපස්සෙන් කෙනෙක් එනවා දැනුනා. ඔහු එන්න එන්නම ලංවෙලා අහනවා නංගි සීතලද කියලා?.

නොදකින් කාලකන්නි වනචරයා..
         මුගේ අම්මට______________
මුන් වගෙ එවුන් හැදුවට වඩා හොදයි සරමේ පිහිදාගත්තනම්..
මෙන්න මේ වගේ කාලකන්නි වසල හැත්තක් ඉන්න ලෝකෙක තමයි අපි ජිවත් වෙන්නෙ. ඉතින් කොහොමද මනුස්සයෙක් ගැන විශ්වාසය තියන්නෙ. මුන්ට උන්ගේ අවශ්‍යතා ඉස්ට කරගන්න ඕනනම් ඕනතරං එව්වට කට්ට්ටිය ඉන්නෙ. මොකටද නිකං අහිංසක කෙල්ලොන්ව මේ වගේ වැඩවලට යොදාගන්න හදන්නේ..
මේ වගේ මානසික විකෘති තියන අය අද ඕනතරං දකින්න පුළුවන්. මුන්ට දෙන්න දඬුවමක් නම් හිතාගන්නත් බෑ.. ලාච්චුවට දාලනම් මදි කෙලින්ම ඉවත් කරලම දැම්මනම් හරි ආයෙ කොරන්න බෑනේ.
                                         කෙල්ලොන්ට විතරක්නම් බැරිය කොල්ලොන්ටත් එහෙමනෙව පුදුම ලෝකයක් තමා දැන් නම් තියෙන්නෙ. සෙල්ලන්නම් නෑ කොල්ලනේ.. ඔයවගේ එවුන් අහුවුන තැන දීපල්ලා පරම්පරා කුට්ටම ගලවල යන්නම...

1 comment:

  1. සහතික ඇත්ත...... ඔය වගෙ විකෘති අය නිසා පිරිමි අපි ඔක්කොටම නරක නාමය....

    ReplyDelete