Friday, February 10, 2012

ඔබ

මම හිනාවෙන්නෙ නෑ.....
ඒ ඔබ හිනාව ගෙනියපු හින්ද......

මම අඩන්නෙ නෑ.....
ඒ ඔබ මාව අඩවපු හින්ද.....

මම යාළුවො නැති කරගන්නෙ නෑ.....
ඒ මට යාළුවෙක් නැතිවුන හින්ද.....

මම කෙල්ලෝ විශ්වාස කරන්නෙ නෑ.....
ඒ ඔබ මට උගන්නපු දේ හින්ද.....

මම කෙල්ලො නැති ලොවක් පතන්නෙ නෑ
ඒ ඔබ මට හොඳ යෙහෙළියෙක් වුන හින්ද.....

3 comments:

  1. මම අතීතය අමතක කරන්නෙ නෑ...
    ඒ ඔබ මගේ මතකය හින්දා....

    ReplyDelete