Monday, July 9, 2012

අපි අසරණද

5 හේ ශිෂ්‍යත්ව අපිට ඒ කාලේ තිබුණ ලොකුම දේ
ඒක ඉවරවුණාම එකේ ඇති වැඩක් නෑ..
ඕලෙවල් ඉවරවුනාම ලොකු ජයක් ලැබුවා වගේ ඒලෙවල් කරන්න ආවේ
එලේවල් කරනකොට තම හිතෙන්නේ ඕලෙවල් මොන මගුලක්ද කියලා
එලේවල් කරලා පාස් වුනාම මහමෙර ජයගත්තා වගේ  දැනුනා

දැන් කැම්පස් යනවනේ කියලා
කැම්පස් ආව දැන් හිතෙනවා ජොබ් 1ක් ලැබුනම මරු කියලා
ජොබ් 1 ලැබුනම හිතෙයි කසාදයක් බැන්ද නම් මරු කියලා
කසාදයක් බැන්දම හිතෙයි දරුවෙක් හැදුවනම් කියලා
දරුවෙක් හැදුවම හිතෙයි තව එකෙක් හැදුවනම් කියලා

කවදාවත් කොතනකවත් අපි නැවතිලා නැහැ
ලබාගත්ත දෙයක් නෑ ලැබෙන දෙයක් නෑ
සේරම තාවකාලිකයි පෘතක්ජන ලෝකේ ඒ මේ අත දුවන අපි හරි අසරණයි 

2 comments:

  1. අපි අසරණයි තමා මැරෙනකම්ම බලාපොරොත්තු...

    ReplyDelete
  2. බලාපොරොත්තුවක් නැත්තම් එතැන ජීවිතයක් කොයින්ද??

    ReplyDelete