Thursday, January 5, 2012

මගේ එයා ගැන චුට්ටක් කියන්නම්

මම එයාව දැක්කේ එළියේදී උදේ එයා මට දුරස්ව උන්නත් දවල් වෙනකොට එයා තව තවත් මට ගොඩක් සමීප වුනා.
මම හිතුවේ නෑ ඔය මට මෙතරම් සමීප වේවි කියල.
මම දන්නවා ඔයා කවදාවත්ම මව දාල යන්නෙ නැ කියල.
මං මැරෙනතුරු ඔයා මං ළග ඉන්නබව මම දන්නවා.
එක ඇත්ත නේද?
මම දන්නවා එක බොරුවක් නෙවි.
හ්ම්ම්
එක බොරුවක් වෙන්නනම් මේ ලෝකේ තියන සියලුම ආලෝකය නැතිවෙන්න ඕන.
එ තරම් මට ඔයාව විස්වාසයි.
මං මොනදේ කළත් මං මොන කරදරයක පැටලුනත් ඔය මගේලග ඉන්නබවමම දන්නවා.
කවුරු වෙනස් වුනත් කවුරු මං ගැන මොනවා කිව්වත් ඔය මගේ ළග ඉන්නබව මම දන්නවා.
මම දැක්ක ඔය නිතරම මගේ ළගින් ඉන්නවා. මම දැන උන්නේ නැ ඇයි එ කියල.
අද මට තේරුම ගන්න ඇහැකි ඇයි එ කියල.
මගෙන් තොරව ඔයාට පැවැත්මක් නැ මම නැත්නම් ඔයත් නැ ඔයාට මං හැර වෙන කෙනෙක් නැ
මේ හැමදේම මම දන්නවා.
ඉතින් ඔයාව යාළුවොන්ට හදුන්ව දුන්නට කමක් නැ නේද?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේක තමයි මගේ එකම එක සදාකාලික මේ ලෝකයේ ආලෝකය තියනකම් මං ළග ඉන්න මගේ හෙවනැල්ල

5 comments:

  1. තම හිසට තම අතමය සෙවනැල්ල....

    අනු(anu)_

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. හෙවනැල්ල ඉන්නෙත් ආලෝකය තියනකන් විතරයිනෙ බං.....!!!

    ReplyDelete
  4. @enadun
    "මං මැරෙනතුරු ඔයා මං ළග ඉන්නබව මම දන්නවා.
    එක ඇත්ත නේද?
    මම දන්නවා එක බොරුවක් නෙවි.
    හ්ම්ම්
    එක බොරුවක් වෙන්නනම් මේ ලෝකේ තියන සියලුම ආලෝකය නැතිවෙන්න ඕන."

    ReplyDelete