Tuesday, January 24, 2012

එකම එක කෙල්ලෙක්ට විතරයි

ලස්සන කෙල්ලෙක් දැක්කම

ඕනෙම කොල්ලෙක් ඒ කෙල්ල දිහා හැරිල බලනවා...
නැත්තන් ඌ කොල්ලෙක් නෙවෙයි...
ඒත් ජීවිත කාලය පුරාවටම තමන්ගේම කරගෙන..,
පපුවට තුරුලු කරගෙන..,
කියාගන්න බැරිතරමට ආදරය කරන්න හිතන්නේ..
එකම එක කෙල්ලෙක්ට විතරයි...
ඒත් තමන් ඒ කෙල්ලට කොච්චර ආදරෙයිද කියල කියන්න..
උන්ට තේරෙන්නේ නෑ....
ඒක කියන්නෙත් නෑ.....
... කරුමෙට කියන්න දන්නෙත් නෑ....

ඒ කොල්ලන්ගේ හැටි...
ගලක් වගේ හිතක් තියනවා වගේ පෙන්නුවට,

ඕනම කොල්ලෙක්ගේ ඇස් දෙකට.. කඳුලක් ඉනුවොත් උනන්නේ...
ඒ කෙල්ලේක් හින්ඳා විතරමයි.....
අවාසනාවට.. සමහර කෙල්ලන්ට ඒක තේරුම් ගන්න බෑ.

උපුටා ගැනීමකි.

No comments:

Post a Comment