Sunday, January 22, 2012

ගැණුන්ට අතවර කරන ගැණු

අද කාලේ හුගක් කතා බහට ලක්වන මාතෘකාවක් තමා කාන්ත හිංසනය
කියන එක. කවුරුත් ගත් කටටම කියන්නේ කාන්ත හිංසනය වැරදි අපි ඒක හෙළා දකින්න ඕන කියන එකයි. මම මේ ලිපිය ලියන්නෙ කාන්තා හිංසනය ගැන කියන්න නෙවි.                                              කාන්තා හිංසනය ගැන කතා කරන කවුරු හරි හිතල බැලුවද ඇයි කාන්තාවන් මේවගේ හිංසාවන්ට ලිංගික අතවර වලට ලක්වෙන්නේ කියන එක ගැන.ඇත්තටම ඇයි මෙහෙම වෙන්නෙ?
අතීතයට වඩා මේ මාතෘකාව වර්තමානය තුල ඇහෙනවා වැඩි. මොකද්ද මේ වෙලා තියෙන්නේ. ඇයි පිරිමින් මේ වගේ දේවලට යොමුවෙන්නේ තමන්ගේ හිතට අවංකව හිතල බලන්න කාගේද වරද කියල. මම කොල්ලන්ගෙන් එක ප්‍රශ්නයක් අහනවා   අද පාරක තොටක යන කෙල්ලෙක් නැත්නම් ගැහැනියක් දැක්කම මොනවද හිතෙන්නේ ? මොනවද හිතෙන්නේ කියන ප්‍රශ්නෙට වඩා මොනවද නොහිතෙන්නේ කියන ප්‍රශ්නෙට ලේසියෙන් උත්තර දෙන්න පුළුවන් මම හිතන්නේ.

                                               මොකද්ද අද ඉන්න කෙල්ලන්ට වෙලා තියෙන්නේ ? ඇයි ඔය තරම් අගපසග කොල්ලන්ට පෙන්නන්න හදන්නේ? තමන්ගේ ඇඟ ලෝකයට පෙන්නලා කෙල්ලෝ මොනාද බලාපොරොත්තු වෙන්න? තමන්ගේ ඇඟ ලෝකයට පෙන්නලා ලැබෙන එකම තෑග්ග තමයි තමන් විවිධාකාරවූ අඩන්තේට්ටම් වලට ලක්වෙන එක. තමන්ගේ බලාපොරොත්තුව එකනම් ඒ විදිහට ඇන්දට කමක් නෑ . ඒත් මම හිතන්න බහුතරයක් දෙනා අතවරයන්ට භාජනය වෙන්න කැමතියි කියල. මොකද්ද මේ කරන්නේ වෙන මුකුත් නෙවෙයි අනිත් කෙනාව අන්ධානුකරණය කරන එකයි කරන්නේ. තමන් දන්නේ නෑ තමන්ට ගැළපෙන්නේ මොකද්ද කියන එක. අනිත් අය අදිනවානම් මම ඇන්දම මොකද? අනිත් අය මෙහෙම අදිනකොට මම නොඇද හිටියම කොන්වෙනවා. ඔයවගේ හිතන අය අද සමාජයේ කොච්චර ඉන්නවද? සාය අදිනවා වියතක් වත් ඇඟ වැහෙන්නේ නෑ. ගවුම අදිනවා එක හුළං පාරක් ආවොත් ගවුම  මුණේ, ඉතින් ගවුම වටේට ගල් එල්ලන්න ඕන නැත්නම් සබ්බ සකලමනාවම ප්‍රදර්ශන භාණ්ඩ වෙනවා. ඊළගට හැට්ට අදිනවා ඇන්දට නෑ වගේ වැහෙන්න ඕනටික එළියේ. නැත්තම් බාගයක් හරි එළියේ .එක්කෝ විනිවිදිමි අදුර වගේ. පාරට බැහැල බලන්නකෝ දිගකලිසම ඇඟට තියල මහල වගේ ඇදන යන අපුරුව. දැක්කම හැරී ආසයි නේ ...
එහෙම කියල තාම හිතන ඉන්නේ. නමුත් එහෙම ඇදන් යන කෙනෙක් දැක්කම මතුවන ප්‍රශ්න රාශියක් කොල්ලන්ටතියනවා.
1. මෙයා මේක ඇන්දේ කොහොමද?
2.මෙයා මේක ගලවන්නේ කොහොමද?
3.මෙයාට අම්මා කෙනෙක් ඉන්නවද?
                                                           ආදී වශයෙන් අනේකවිද ගැටළු මතුවෙනවා.ඉතින් ඒවාට කොල්ලන්ගෙන් ලැබෙන පිළිතුරු සේරටම වඩා රසවත්. තෙල් ගල අදිනවා ඇති , අම්මා අන්දනවා ඇති, තව ඉතින් මෙතන කියන්න බැරි හේතු ප්‍රශ්න පාවා ඉදිරිපත් වෙනවා. ඉතින් මෙහෙමෙ ඇදන් යන කෙල්ලනේ පොඩ්ඩක් හිතල බලපල්ලා බොලා කොච්චර ලොකුවට පස්ස වන වන ගියත් බොලාව බල්ලෙකුටවත් ගණන අරන් නැනේද? කෙල්ලෙක් කියන්නේ ස්වභාදහමේ සුන්දරම නිර්මාණයලු ඉතින් දෙයියනේ ඔන්න සුන්දර නිර්මානේ බල්ලට ගිහින්.
                                       ඔහොම ඇඳගෙන යන කෙනෙක්ව දැක්කම පිරිමියෙක්ගෙ හිතේ කාමුක සිතුවිලි ඇතිවෙනවා. ඉතින් ඊටපස්සේ කියයි අරහේ වැදුන මෙහෙන් වැදුන මට අරම කළා මෙහෙම කළා පාරෙයන බස් එකකවත් අද කාලේ යන්න බෑ. මොන කරුමයක්කද  දැන් ඉන්න පිරිමින්ට මොනවා වෙලාද මන්ද,  ඔන්න ඔහොමයි ඊට පස්සේ කතාව යන්නේ. නමුත් පිරිමියා එ තත්වෙට පත්කළේ කවුද? තමන්ගේ අගපසග පෙන්නුවේ කවුද? පොඩ්ඩක් ඒ ගැන හිතුවනම් මෙහෙම වෙන්නෙ නැනේ. ඊලග කතාව තාම ඒ කාලේ ඕනෑම කෙල්ලෙකුද රත්තරන් ඇඟ පුරා දාගෙන යන්න පුළුවන් වුනාලු දෙවුන්දර ඉදන් යාපනේටම. දැන් යන්න බැලූ. මාර කේස් එක නේද? යකුනේ ඒකාලේ කෙල්ලෝ ගියේ හොඳට විලිසන්ගේ ඇතුව වැහෙන්න ඕන තැන වහගෙන. අදකාලේ ඉන්න එකියෙක් ගියානම් දෙයියන්ගේම පිහිටයි. ජනගහනේ වැඩිවෙන්නේ හිටු කියල. අඩි ගානක් උඩින් යන්න කළින් පොඩ්ඩක් ඔළුව පහත් කරලා බලාපල්ලා හෙළුව පේනවද කියල. නිකන් නිස්කාරනේ අමාරුවේ වැටෙන්නේ නැතුව.

2 comments:

  1. *thumbs up* mchn...owa ethin api balala wedak nae...kello thama balala hithata ganna ona...moda gaenu..:D

    ReplyDelete